ශ්‍රී ලංකාවේ අනුරාධපුරය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවe.sed UPG BC 6c Co12p 89H Rsennaer.11O
ශ්‍රී ලංකාවේ අනුරාධපුරය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය අනුරාධපුරය, තඹුත්තේගම, කැකිරාව, ගලෙන්බිඳුනුවැව හා කැබිතිගොල්ලෑව යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
පටුන
- 1 අනුරාධපුරය අධ්‍යාපන කලාපය
- 1.1 නුවරගම්පලාත නැගෙනහිර අධ්‍යාපන කොට්ඨාශය
- 1.2 නුවරගම්පලාත මධ්‍යම අධ්‍යාපන කොට්ඨාශය
- 1.3 රඹෑව අධ්‍යාපන කොට්ඨාශය
- 1.4 නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාශය
- 1.5 විලච්චිය අධ්‍යාපන කොට්ඨාශය
- 1.6 නාච්චදූව අධ්‍යාපන කොට්ඨාශය
- 2 තඹුත්තේගම අධ්‍යාපන කලාපය
- 2.1 තඹුත්තේගම අධ්‍යාපන කොට්ඨාශය
- 2.2 තලාව අධ්‍යාපන කොට්ඨාශය
- 2.3 රාජාංගනය අධ්‍යාපන කොට්ඨාශය
- 2.4 ගල්නෑව අධ්‍යාපන කොට්ඨාශය
- 3 කැකිරාව අධ්‍යාපන කලාපය
- 3.1 කැකිරාව අධ්‍යාපන කොට්ඨාශය
- 3.2 පලුගස්වැව අධ්‍යාපන කොට්ඨාශය
- 3.3 පලාගල අධ්‍යාපන කොට්ඨාශය
- 3.4 තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාශය
- 3.5 ඉපලොගම අධ්‍යාපන කොට්ඨාශය
- 4 ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපය
- 4.1 ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කොට්ඨාශය
- 4.2 කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාශය
- 4.3 මිහින්තලේ අධ්‍යාපන කොට්ඨාශය
- 5 කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය
- 5.1 කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශය
- 5.2 පදවිය අධ්‍යාපන කොට්ඨාශය
- 5.3 හොරොව්පතාන අධ්‍යාපන කොට්ඨාශය
- 5.4 මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාශය
අනුරාධපුරය අධ්‍යාපන කලාපය[සංස්කරණය]
මෙම කලාපය නුවරගම්පලාත නැගෙනහිර, නුවරගම්පලාත මධ්‍යම, රඹෑව, නොච්චියාගම, විලච්චිය හා නාච්චදූව යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 135 වෙයි.
නුවරගම්පලාත නැගෙනහිර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 21 කින් සමන්විත වන නුවරගම්පලාත නැගෙනහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
නුවරගම්පලාත මධ්‍යම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 32 කින් සමන්විත වන නුවරගම්පලාත මධ්‍යම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
රඹෑව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 32 කින් සමන්විත වන රඹෑව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 25 කින් සමන්විත වන නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
විලච්චිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 14 කින් සමන්විත වන විලච්චිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
නාච්චදූව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 11 කින් සමන්විත වන නාච්චදූව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
තඹුත්තේගම අධ්‍යාපන කලාපය[සංස්කරණය]
මෙම කලාපය තඹුත්තේගම, තලාව, රාජාංගනය හා ගල්නෑව යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 69 වෙයි.
තඹුත්තේගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 15 කින් සමන්විත වන තඹුත්තේගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
තලාව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 26 කින් සමන්විත වන තලාව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
රාජාංගනය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 10 කින් සමන්විත වන රාජාංගනය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
ගල්නෑව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 18 කින් සමන්විත වන ගල්නෑව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
කැකිරාව අධ්‍යාපන කලාපය[සංස්කරණය]
මෙම කලාපය කැකිරාව , පලුගස්වැව, පලාගල, තිරප්පනේ හා ඉපලොගම යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 133 වෙයි.
කැකිරාව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 46 කින් සමන්විත වන කැකිරාව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
පලුගස්වැව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 15 කින් සමන්විත වන පලුගස්වැව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
පලාගල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 23 කින් සමන්විත වන පලාගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 28 කින් සමන්විත වන තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
ඉපලොගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 21 කින් සමන්විත වන ඉපලොගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපය[සංස්කරණය]
මෙම කලාපය ගලෙන්බිඳුනුවැව, කහටගස්දිගිලිය හා මිහින්තලේ යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 89 වෙයි.
ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 32 කින් සමන්විත වන ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 38 කින් සමන්විත වන කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
මිහින්තලේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 19 කින් සමන්විත වන මිහින්තලේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය[සංස්කරණය]
මෙම කලාපය කැබිතිගොල්ලෑව, පදවිය, හොරොව්පතාන හා මැදවච්චිය යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 133 වෙයි.
කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 28 කින් සමන්විත වන කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
පදවිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 22 කින් සමන්විත වන පදවිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
හොරොව්පතාන අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 40 කින් සමන්විත වන හොරොව්පතාන අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 43 කින් සමන්විත වන මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න